October 22, 2024බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (විදුලි) I වන ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම – 2021 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 11. 11)
October 15, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සැලසුම්) නිලධාරීන් සඳහා වන දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024. 10. 29 / 30 )
October 15, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩය – 2 සේවා ගණයේ භෛසජ්ජක තනතුර සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024. 10. 24 )