October 15, 2024බස්නාහිර පළාත් සභා රාජ්ය සේවයේ තාක්ෂණ සේවයේ (සැලසුම්) නිලධාරීන් සඳහා වන පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024. 10. 22 / 23 / 24 )
October 10, 2024ස්ථාන මාරු යටතේ බස්නාහිර පළාත් රාජ්ය සේවයට බඳවා ගැනීම හා බස්නාහිර පළාත් රාජ්ය සේවයෙන් නිදහස් කිරීම – බස්නාහිර පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලබන අවසන් තීරණ 2024. 11. 18 දිනෙන් පසුව ප්රසිද්ධ කරනු ලැබේ.