October 10, 2024ස්ථාන මාරු යටතේ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම හා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයෙන් නිදහස් කිරීම – බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලබන අවසන් තීරණ 2024. 11. 18 දිනෙන් පසුව ප්‍රසිද්ධ කරනු ලැබේ.
October 10, 2024වාර්ෂික ස්ථාන මාරු අභියාචනා – 2024 (බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලබන අවසන් තීරණ 2024. 11. 18 දිනෙන් පසුව ප්‍රසිද්ධ කරනු ලැබේ).
October 8, 2024බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී 2024 වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ III වන කොටස නිකුත් කිරීමේ දිනය දීර්ඝ කිරීම.