November 29, 2024බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම – 2024 (සංශෝධිත නිර්ණායක)
November 29, 20242024.04.26 දින බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලද 2020.10.14 දින සිට ක්‍රියාත්මක බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ, ඖෂධ සංයෝජක තනතුර සඳහා බඳවා ගැනීමේ පටිපාටිය (MT-4) යන තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටියට අන්තර්ග්‍රහණය කිරීම.
November 29, 2024බස්නාහිර පළාත් සභා පරිසර අමාත්‍යාංශයේ පරිසර නිලධාරී තනතුරට අදාළ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2024) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.