December 10, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2023 විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.
December 10, 2024බස්නාහිර පළාත් සභා ඉංජිනේරු කාර්යාංශයට අයත් ආයතනවල බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ සැලසුම් ශිල්පි I වන ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024.12.30)
December 3, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය වෙනුවට නියමිත පුහුණු පාඨමාලාව – 2024 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024.12.16)