December 11, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ආශ්රිත නිලධාරී සේවා ගණයේ පුහුණු කිරීමේ නිලධාරී තනතුරට අදාළ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2024) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.
December 11, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ආශ්රිත නිලධාරී සේවා ගණයේ ග්‍රාම සංවර්ධන නිලධාරී තනතුරේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2024) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.
December 10, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර තාක්ෂණ – 2 සේවා ගණයේ භෛසජ්ජක තනතුර සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2024) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.