July 26, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) III ශ්‍රේණිය, පුහුණු කිරීමේ ශ්‍රේණිය (එක් වසරක පුහුණුව සඳහා) සහ පුහුණු කිරීමේ ශ්‍රේණිය (දෙවසරක පුහුණුව සඳහා) සඳහා වන සීමිත බඳවා ගැනීම – 2024 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 08. 15)
July 23, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) පුහුණු කිරීමේ ශ්‍රේණියේ නිලධාරීන් III ශ්‍රේණියට පත් කිරීම – 2024 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 08. 02)
July 22, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහ නගර සභාවේ විධායක සේවා ගණයේ උද්‍යාන විද්‍යාඥ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2024 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 08. 25)