නිවේදනයයි

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් 2021 අගෝස්තු මස 15, 21, 28 හා 29 පැවැත්වීමට නියමිතව තිබූ පහත සඳහන් විභාග දින නියමයක් නොමැතිව කල්දමා ඇත.