නිවේදනයයි

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් 2021 අගෝස්තු මස 15 දින  හා අගෝස්තු 29 පැවැත්වීමට නියමිතව තිබූ පහත සඳහන් විභාග 02 දින නියමයක් නොමැතිව කල්දමා ඇත. අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අනෙකුත් සියළු විභාග සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නියමිත දිනවලදී පැවැත්වේ.