බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2019 (2020) – III අදියරදිනය සංශෝධනය

 

2021.03.27 දින පැවති බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල මත, අයදුම්කරුවනගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා 2023.09.05 දින පෙ.ව.11.00ට පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණය නොවැළැක්විය හැකි  හේතුවක් මත 2023.09.07 වන දින පෙ.ව.09.00  සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.