• බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස නිලධාරී II ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ විවෘත / සීමිත තරඟ විභාගය – 2023 (2024) 

    2024. 03. 15 වන දින අංක 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරියේ පිහිටි බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දී පැවැත්වේ. 

    www.psc.wp.gov.lk වෙබ් අඩවියෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගන්න.