• බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා නිලධාරී III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2023 (2024) 

    2024. 03. 27 වන දින පෙ. ව. 10.00ට අංක 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරියේ පිහිටි බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දී පැවැත්වේ. 

    www.psc.wp.gov.lk වෙබ් අඩවියෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගන්න. 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).