බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ II පන්තියේ II ශ්‍රේණියේ තක්සේරුකරු තනතුරෙහි ස්ථිර කිරීම සඳහා සහ II පන්තියේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු තනතුරට උසස් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2024

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා http://psc.wp.gov.lk/ වෙබ් අඩවිය මඟින් මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 03. 31

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).