බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2024

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා http://psc.wp.gov.lk/ වෙබ් අඩවිය මඟින් මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 06. 02

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).