• බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ III ශ්‍රේණියේ පුස්තකාලයාධිපති තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2023 

    2024. 06. 01 වන දින පෙ. ව. 09.00ට විපුලසේන මාවත, කොළඹ 10 පිහිටි අසෝක විද්‍යාලයේ දී පැවැත්වේ. 

    www.psc.wp.gov.lk වෙබ් අඩවියෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගන්න. 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).