බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවය, කාර්යාල සේවක සේවය සහ කළමනාකරණ සේවා නිලධාරී සේවය යන සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා කමිටු තීරණ – 2024

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා http://psc.wp.gov.lk/ වෙබ් අඩවියෙහි පළ කර ඇත.

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).