බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී තනතුර ( III ශ්‍රේණිය ) සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා http://psc.wp.gov.lk/ වෙබ් අඩවිය මඟින් මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 06. 10

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).