බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී ( සිවිල් ) III ශ්‍රේණිය, පුහුණු කිරීමේ ශ්‍රේණිය ( එක් වසරක පුහුණුව සඳහා ) සහ පුහුණු කිරීමේ ශ්‍රේණිය ( දෙවසරක පුහුණුව සඳහා ) සඳහා වන සීමිත බඳවා ගැනීම – 2024

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 06. 30 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).