බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි 2024 වාර්ෂික ස්ථාන මාරු අභියාචනා සම්බන්ධයෙන් තීරණ නිකුත් කිරීමේ දිනය 2024. 07. 19 දක්වා දීර්ඝ කිරීමට බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කරන ලදී.

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).