බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී (III ශ්‍රේණිය) පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය, කළමනාකරණ සේවා නිලධාරී (I ශ්‍රේණිය) තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය, බස්නාහිර පළාත් පරිසර අමාත්‍යාංශයේ පරිසර නිලධාරී (II ශ්‍රේණිය) දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය, බස්නාහිර පළාත් සභා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී (I ශ්‍රේණිය) තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (ආශ්‍රිත), බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තුමය) කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (III ශ්‍රේණිය), බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ග්‍රාම සංවර්ධන නිලධාරී (II ශ්‍රේණිය) දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සහ බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ විමර්ශන නිලධාරී දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම – 2024

බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා http://psc.wp.gov.lk/ වෙබ් අඩවිය මඟින් මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 07. 19

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).