බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) පුහුණු කිරීමේ ශ්‍රේණියේ නිලධාරීන් III ශ්‍රේණියට පත් කිරීම – 2024

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 08. 02 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).