බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) III ශ්‍රේණිය, පුහුණු කිරීමේ ශ්‍රේණිය (එක් වසරක පුහුණුව සඳහා) සහ පුහුණු කිරීමේ ශ්‍රේණිය (දෙවසරක පුහුණුව සඳහා) සඳහා වන සීමිත බඳවා ගැනීම – 2024

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 08. 15 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).