බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණ සේවා ගණයේ ජනපද නිලධාරී තනතුර III ශ්‍රේණිය සඳහා වන සීමිත බඳවා ගැනීම – 2024

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 08. 15 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.).