බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී 2024 වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ III වන කොටස නිකුත් කිරීමේ දිනය 2024. 10. 14 වන දින දක්වා දීර්ඝ කරන ලදී.

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.)