2024. 10. 08 දින වන විට අවසන් තීරණ ලබා දී නොමැති බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති වාර්ෂික ස්ථාන මාරු අභියාචනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලබන අවසන් තීරණ ප්‍රසිද්ධ කිරීම 2024. 11. 18 දිනෙන් පසුව සිදු කරනු ලැබේ.
අවසන් තීරණ ලබා දෙනු ලබන දිනය 2024. 11. 18
ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.)
[pdf-embedder url="http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2024/10/20241010094240.pdf"]

