රාජ්‍ය සේවය / පළාත් රාජ්‍ය සේවාවන් යටතේ 2024. 10. 08 දින වන විට අවසන් තීරණ ලබා දී නොමැති බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට ස්ථාන මාරු මත බඳවා ගැනීම් හා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයෙන් ස්ථාන මාරු මත නිදහස් කිරීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලබන අවසන් තීරණ ප්‍රසිද්ධ කිරීම 2024. 11. 18 දිනෙන් පසුව සිදු කරනු ලැබේ.

අවසන් තීරණ ලබා දෙනු ලබන දිනය 2024. 11. 18 

ලේකම් – පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.) 

[pdf-embedder url="http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2024/10/20241010094300.pdf"]