බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නීති නිලධාරී තනතුරේ තෙවන ශ්‍රේණිය සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025, විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත.

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025. 04. 23 

ලේකම් – පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.)