බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී තනතුරේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025, විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත.
අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025. 05. 05
ලේකම් – පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.)