බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2024 – II අදියර
සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය – 2025. 05. 20
වේලාව – ප. ව. 2. 30 ට
ස්ථානය – පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව – බස්නාහිර පළාත
ලේකම් – පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.)
[pdf-embedder url="http://apps.wp.gov.lk/psc/wp-content/uploads/2025/05/MSO-Limited..pdf"]