බස්නාහිර පළාත් සභාවේ සමූපකාර දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තුමය) තනතුරට කුසලතා පදනම මත බඳවා ගැනීම – 2025
සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය – 2025. 05. 28
ස්ථානය – පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව – බස්නාහිර පළාත
ලේකම් – පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ. ප.)