November 12, 20262026.11.06 දින විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී රෝහල් සේවා තනතුරට උසස් කිරීමේ අයදුම්පත් කැඳවීමේ නිවේදනයෙහි සංශෝධනය
November 12, 2026බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තුමය) තනතුර සඳහා කුසලතා පදනම මත බඳවා ගැනීම – 2026 අයඳුම්පත් කැඳවීම
November 6, 2026බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ I ශ්‍රේණියේ / අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (මහජන සෞඛ්‍ය) තනතුරේ සිට විශේෂ ශ්‍රේණියේ හෙද ආචාරිණී (මහජන සෞඛ්‍ය) තනතුරට උසස් කිරීම මත පත් කිරීම (2022/06/30 දින සිට 2026/06/30 දින දක්වා) අයඳුම්පත් කැඳවීම