August 30, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල්) පුහුණු ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන් III ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා වන විභාගය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024. 09. 04).
August 29, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ සහ II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 I (2024) – අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 09. 23.