August 29, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ සහ II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 I (2024) – අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 09. 23.
August 22, 2024බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී 2024 වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ II වන කොටස නිකුත් කිරීමේ දිනය 2024. 09. 30 දින දක්වා දීර්ඝ කිරීම.
August 21, 2024බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ II පන්තියේ II ශ්‍රේණියේ තක්සේරුකරු තනතුරෙහි ස්ථිර කිරීම සඳහා සහ II පන්තියේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු තනතුරට උසස් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024. 09. 02 හා 03)