March 28, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (යාන්ත්‍රික) I ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම (පළාත් පාලන ආයතන) – අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 04. 22
March 20, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ II පන්තියේ II ශ්‍රේණියේ තක්සේරුකරු තනතුරෙහි ස්ථිර කිරීම සඳහා සහ II පන්තියේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු තනතුරට උසස් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2024 මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 03. 31
March 20, 2024බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා නිලධාරී III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2023 (2024) විභාගය පැවැත්වෙන දිනය – 2024.03.27