May 12, 2021බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවා ගණයේ (MT -6 ) තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියට අන්තර්ග්‍රහණය කිරීම.
May 12, 2021බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි (විශේෂ ශ්‍රේණිය) බඳවා ගැනීමේ පරිපාටිය (MT – 8), පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි (MT – 5) හා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ, අක්ෂි තාක්ෂණවේදි/ දන්ත කාර්මික ශිල්පි/ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි/ පාසල් දන්ත චිකිත්සක (MT – 6) , ඛන්තු රේඛණ ශිල්පි/ විද්‍යුත් නිකර්පන රේඛණ සටහන්කරු/ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි (MT-4) යන තනතුරු සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය
May 12, 2021බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ආහාර හා ඖෂධ පරික්ෂක තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියට අන්තර්ග්‍රහණය කිරීම.