බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි (විශේෂ ශ්‍රේණිය) බඳවා ගැනීමේ පරිපාටිය (MT – 8), පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි (MT – 5) හා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ, අක්ෂි තාක්ෂණවේදි/ දන්ත කාර්මික ශිල්පි/ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි/ පාසල් දන්ත චිකිත්සක (MT – 6) , ඛන්තු රේඛණ ශිල්පි/ විද්‍යුත් නිකර්පන රේඛණ සටහන්කරු/ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි (MT-4) යන තනතුරු සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ, පවුල් සෞඛ්‍ය  සේවා නිලධාරිණි (විශේෂ ශ්‍රේණිය) බඳවා ගැනීමේ පරිපාටිය (MT – 8),  පවුල් සෞඛ්‍ය  සේවා නිලධාරිණි (MT – 5) හා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අතුරු වෛද්‍ය සේවා ගණයේ, අක්ෂි තාක්ෂණවේදි/ දන්ත කාර්මික ශිල්පි/ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි/ පාසල් දන්ත චිකිත්සක  (MT – 6) , ඛන්තු රේඛණ ශිල්පි/ විද්‍යුත් නිකර්පන රේඛණ සටහන්කරු/ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි (MT-4) යන තනතුරු සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය ගරු ආණ්ඩුකාරතුමා විසින් 2021.02.18 දින අනුමත කරන ලදී. ඒ අනුව එම තනතුරු වලට අයත් සියළුම නිලධරයන් ඒ ඒ පන්තියට / ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම සඳහා අයදුම්පත්‍රය හා  පරිපාටියට අන්තර්ග්‍රහණය  කල යුතු නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනය සකස් කර එවීම සඳහා ආකෘතිය පහත පරිදි වේ.