බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවා ගණයේ (MT -6 ) තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියට අන්තර්ග්‍රහණය කිරීම.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවා ගණයේ (MT – 6 ) තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය ගරු ආණ්ඩුකාරතුමා විසින් 2021.03.02 දින අනුමත කරන ලදී. ඒ අනුව එම තනතුරු වලට අයත් සියළුම නිලධරයන් ඒ ඒ පන්තියට / ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම සඳහා අයදුම්පත්‍රය හා  පරිපාටියට අන්තර්ග්‍රහණය  කල යුතු නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනය සකස් කර එවීම සඳහා ආකෘතිය පහත පරිදි වේ.