May 14, 2025බස්නාහිර පළාත් සභාවේ සමූපකාර දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තුමය) තනතුරට කුසලතා පදනම මත බඳවා ගැනීම – 2025 (සම්මුඛ පරීක්ෂණය 2025. 05. 28 දින පැවැත්වේ.)
May 8, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2024 – II අදියර (සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2025. 05. 20 දින ප. ව. 2. 30 ට පැවැත්වේ.)
April 23, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී තනතුරේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025, විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.05.05.)