January 10, 2025බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාර සේවා ගණයේ උපදේශක හා තොරතුරු තාක්ෂණ සහකාර තනතුරුවලට අදාළ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2024 විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.
January 10, 2025දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ සංවර්ධන නිලධාරී තනතුරේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2024 විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.