February 7, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ක්‍රීඩා පුහුණුකරු III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර අපගේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි ය. (විභාගය පැවැත්වෙන දිනය – 2025. 02. 20)
February 7, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ – 2 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර අපගේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි ය. (විභාගය පැවැත්වෙන දිනය – 2025. 02. 19)
February 5, 2025බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර (තාක්ෂණික) සේවා ගණයේ සමූපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට සීමිත පදනම මත බඳවා ගැනීම – 2023 (සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය – 2025.02.11).