කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගය 2019(2020) සමත් අයදුම්කරුවන්ගේ ඡ්‍යෙෂ්ඨත්වයට හා පළපුරුද්දට ලබා ගත් ලකුණු මෙම වෙබ් අඩවියේ පල කර ඇත. එම ලකුණු පිළිබඳව කිසියම් විමසීමක් ඇතොත් 2022.09.16 දිනය පෙර ppscwprec@gmail.com  විද්‍යුත් ලිපිනය වෙත හෝ 0112879614/ 0112879613 යොමු කරන්න. එදිනෙන් පසුව කරනු ලබන කිසිදු විමසීමක් සලකා බලනු නොලැබේ.