Entries by admin

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්‍ෂණ සේවයේ තාක්‍ෂණ නිලධාරී (යාන්ත්‍රික) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්‍ෂණ සේවයේ තාක්‍ෂණ නිලධාරී (විදුලි) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්‍ෂණ සේවයේ තාක්‍ෂණ නිලධාරී (සිවිල්) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්‍ෂණ සේවයේ තාක්‍ෂණ නිලධාරී (යාන්ත්‍රික) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්‍ෂණ සේවයේ තාක්‍ෂණ නිලධාරී (විදුලි) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්‍ෂණ සේවයේ තාක්‍ෂණ නිලධාරී (සිවිල්) III ශ්‍රේණිය, පුහුණු ශ්‍රේණිය (එක් වසරක පුහුණු කාලය) සහ පුහුණු ශ්‍රේණිය (දෙවසරක පුහුණු කාලය) සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය.අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.05.25 ලෙස සංශෝධනය කර ඇත.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ සහ II ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 II (2026) අයදුම්පත් භාර ගැනීම 2026 අප්‍රේල් මස 17 දින ප. ව. 9.00ට අවසන් වේ.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2024 (III අදියර) සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2026.03.04 දින පෙ.ව. 10.00ට බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැත්වේ.