බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ I ශ්‍රේණියේ හෙද නිලධාරී ( මහජන සෞඛ්‍ය / රෝහල් සේවා ) තනතුර සදහා බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ යේ නිවේදනය – 2022

සීමිත පදනම මත කළමනාකරණ සේවා නිලධාරීන් බඳවා ගැනීමට 2022.05.17 සහ 2022.05.19 දින පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ එදින නොපැවැත් වේ.

2022.05.14 දින පැවැත්වීමට නියමිතව තිබූ තාක්ෂණ නිලධාරින්ගේ දෙපාර්තමේන්තු පරීක්ෂණය එදින නොපැවැත්වේ.