සීමිත පදනම මත කළමනාකරණ සේවා නිලධාරීන් බඳවා ගැනීමට 2022.05.17 සහ 2022.05.19 දින පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ එදින නොපැවැත් වේ.

2022.05.14 දින පැවැත්වීමට නියමිතව තිබූ තාක්ෂණ නිලධාරින්ගේ දෙපාර්තමේන්තු පරීක්ෂණය එදින නොපැවැත්වේ.