About pscuser
This author has yet to write their bio.
Meanwhile lets just say that we are proud pscuser contributed a whooping 154 entries.
Entries by pscuser
බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම – 2024 (සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ – පැවැත්වෙන දින – 2025. 02. 26, 28 සහ 2025. 03. 01, 02)
February 19, 2025 by pscuserබස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ක්‍රීඩා පුහුණුකරු III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර අපගේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි ය. (විභාගය පැවැත්වෙන දිනය – 2025. 02. 20)
February 7, 2025 by pscuserබස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ – 2 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර අපගේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි ය. (විභාගය පැවැත්වෙන දිනය – 2025. 02. 19)
February 7, 2025 by pscuserඅප සමඟ සම්බන්ධ වන්න
අංක. 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය.
ppscwpse@sltnet.lk
මාර්ග සිතියම
වෙනත් සබැඳියන්
අප සමඟ සම්බන්ධ වන්න

