Entries by pscuser

හදිසි තාක්ෂණික හේතුවක් මත මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යක්ෂමතා කඩඉම් විභාග, දෙපාර්තමේන්තු පරීක්ෂණ සඳහා ඉල්ලුම් කිරීමේ පද්ධතියේ අවහිර වීමක් සිදු වීම හේතුවෙන් සියළුම විභාග සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසාන දිනය 2026.11.06 දින දක්වා දීර්ඝ කර ඇත. අදාළ අයඳුම්පත පහතින් බාගත කර ගත හැකිය

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත් කැඳවීම – 2027 (I) මාර්ගගත ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2026.10.30

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරි (සිවිල්), (විදුලි), (යාන්ත්‍රික) III ශ්‍රේණිය/ පුහුණු කිරීමේ ශ්‍රේණිය (වසරක)/ පුහුණු කිරීමේ ශ්‍රේණිය (දෙවසරක) සඳහා තනතුරට පත්වීම් ලබා දීම – 2026

බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුක්ත ආයතනවල සේවයේ නියුතු බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (කෘෂිකර්ම උපදේශක) I ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවා පළපුරුද්ද හා කුසලතාවය මත කෘෂිකර්ම උපදේශක විශේෂ ශ්‍රේණියට උසස් කිරීම – අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2026.10.08

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරි (සිවිල්), (විදුලි), (යාන්ත්‍රික) III ශ්‍රේණිය/ පුහුණු කිරීමේ ශ්‍රේණිය (වසරක)/ පුහුණු කිරීමේ ශ්‍රේණිය (දෙවසරක) සඳහා බඳවා ගැනීමේ සුදුසකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය – 2026

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී තනතුරේ III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2025 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.07.25)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී තනතුර සඳහා අයදුම්පත් කැඳවීම – 2025 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.07.25)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී තනතුර සඳහා අයදුම්පත් කැඳවීම – 2025 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.07.25)