Entries by pscuser

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ සහ II ශ්‍රේණියේ පළමුවන සහ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ – 2025 විභාග සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025. 02. 24)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තුමය) තනතුර සඳහා කුසලතා පදනම මත බඳවා ගැනීම – 2025 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.02.15)

බස්නාහිර පළාත් සභා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී (ක්ෂේත්‍රගත / කාර්යාලගත) තනතුරට අදාළ වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.01.31)

බස්නාහිර පළාත් සභා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී (ක්ෂේත්‍රගත / කාර්යාලගත) තනතුරට අදාළ වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.01.31)

බස්නාහිර පළාත් සභා ක්‍රීඩා අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ – 2 සේවා ගණයේ ක්‍රීඩා නිලධාරී තනතුරේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.01.31)

බස්නාහිර පළාත් සභා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ක්‍රීඩා පුහුණුකරු තනතුරේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2025 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය – 2025.01.31)

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2024 විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ කනිෂ්ඨ කළමනාකාර සේවා ගණයේ ජාල පරිපාලක තනතුරට අදාළ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2024 විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ ක්‍රියාත්මක කිරීමේ / උපදේශන සේවා ගණයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ පද්ධති විශ්ලේෂක තනතුරුවලට අදාළ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2024 විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ කළමනාකාර සේවා ගණයේ සහකාර අධ්‍යක්ෂ (මුල්‍ය) සහ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) තනතුරුවලට අදාළ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2024 විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.