Entries by pscuser

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී II ශ්‍රේණිය සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2024 විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024 සඳහා අයදුම්පත් කැඳවීම 2025.01.17 දින දක්වා දින දීර්ඝ කිරීම.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ග්‍රාම සංවර්ධන නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2023 (විභාගය පැවැත්වෙන දිනය – 2024.12.13) 

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2023 (විභාගය පැවැත්වෙන දිනය – 2024.12.12) 

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ I ශ්‍රේණිය සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2024 – II) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ පුහුණු කිරීමේ නිලධාරී තනතුරට අදාළ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2024) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ ග්‍රාම සංවර්ධන නිලධාරී තනතුරේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2024) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.