Entries by pscuser

බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම – 2024 (සංශෝධිත නිර්ණායක)

2024.04.26 දින බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලද 2020.10.14 දින සිට ක්‍රියාත්මක බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ, ඖෂධ සංයෝජක තනතුර සඳහා බඳවා ගැනීමේ පටිපාටිය (MT-4) යන තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටියට අන්තර්ග්‍රහණය කිරීම.

බස්නාහිර පළාත් සභා පරිසර අමාත්‍යාංශයේ පරිසර නිලධාරී තනතුරට අදාළ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2024) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් (II ශ්‍රේණිය) සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (2023) විභාගයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ “කනිෂ්ඨ කළමනාකරණ” සේවා ගණයේ ජාල පරිපාලක තනතුරට අදාළ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024.11.29)

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ “ක්‍රියාත්මක කිරීමේ / උපදේශන සේවා” සේවා ගණයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හා පද්ධති විශ්ලේෂක තනතුරුවලට අදාළ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024.11.28)

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ “කළමනාකරණ සහකාර” (තාක්ෂණ) සේවා ගණයේ උපදේශක හා තොරතුරු තාක්ෂණ සහකාර තනතුරුවලට අදාළ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024.11.27)

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ “කළමනාකරණ” සේවා ගණයේ සහකාර අධ්‍යක්ෂ (මුල්‍ය) හා සහකාර අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) තනතුරුවලට අදාළ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024.11.26)