Entries by pscuser

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තුමය) තනතුරේ III ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2024 (විභාගය පැවැත්වෙන දිනය – 2024.11.20)

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ කළමනාකරණ සේවා ගණයේ අධ්‍යක්ෂ තනතුරෙහි පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.

බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ II පන්තියේ II ශ්‍රේණියේ තක්සේරුකරු තනතුරෙහි ස්ථිර කිරීම සඳහා සහ II පන්තියේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු තනතුරට උසස් කිරීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵල වෙබ් අඩවියේ පළ කර ඇත.

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (විදුලි) I වන ශ්‍රේණියේ නිලධාරීන්ගේ සේවා පළපුරුද්ද හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම – 2021 (අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024. 11. 11)